madara

OUR VISION

To provide reliable service to the public by offering quality products at reasonable prices in a timely manner.

අපගේ දැක්ම

කාලෝචිත ලෙස සාධාරණ මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමෙන් මහජනතාවට විශ්වාසනීය සේවාවක් සැපයීම.

OUR MISSION

To inspire people to prioritize the purchase of quality products by fostering a change in mindset.

අපගේ මෙහෙවර

මානසිකත්වයේ වෙනසක් ඇති කිරීම මගින් උසස් තත්ත්වයේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ප්‍රමුඛතාවය දීමට ජනතාව පෙළඹවීම.

Our Services

Quality Products

Best Price

Fast Delivery

Customer Support

Why Choose Us?

  • Purchase goods only from Sri Lankan government registered institutions.
  • Using only first-class raw materials for spices, oils and medicinal products.
  • No mixing of chemicals for spices, oils and medicinal products.
  • Delivering the goods to you at a reasonable price.
  • Providing reliable service both before and after the sale.
  • Ability to contact us and find out information about the goods.
  • Delivering the goods to you safely and confidentially.
  • Responsibility for the goods sent by the institutions.
  • Delivering the selected goods to you as they are.
  • Ability to obtain them from our warehouse without transportation costs.
  • Ability to obtain advice on the use of the goods.
  • Facility to obtain local and foreign service.
  • Facility to obtain goods from both fast and slow services.
  • After purchase, check whether the goods have been delivered to you as they are.

අපව තෝරාගත යුත්තේ ඇයි ?

  • ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතන වලින් පමණක් භාණ්ඩ මිලදී ගැනීම.
  • කුළුබඩු, තෙල් සහ ඖෂධීය නිෂ්පාදනය සඳහා පළමු පන්තියේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම.
  • කුළුබඩු, තෙල් සහ ඖෂධීය නිෂ්පාදන සඳහා රසායනික ද්‍රව්‍ය මුසුකර නොමැතිකම.
  • භාණ්ඩ සාධාරණ මිලකට ඔබ අතට පත්කිරීම.
  • අලෙවියට ප්‍රථම මෙන්ම පසුවද විශ්වාසනීය සේවයක් සැපයිම.
  • අප හා සම්බන්ධවී භාණ්ඩ පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති හැකියාව.
  • භාණ්ඩ ආරක්ෂිතව මෙන්ම රහස්‍ය ලෙස ඔබ අතට පත්කිරීම.
  • ආයතන විසින් එවනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් වගකීම.
  • තෝරාගනු ලබන භාණ්ඩ එලෙසම ඔබ අතට පත්කිරීම.
  • ප්‍රවාහන වියදම් නොමැතිව අපගේ ගබඩාවෙන් ලබාගැනීමේ ඇති හැකියාව.
  • භාණ්ඩ පාවිච්චිය සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට හැකිවීම.
  • දේශීය මෙන්ම විදේශීය සේවාව ලබා ගැනීමේ පහසුකම.
  • කඩිනම් මෙන්ම මන්දගාමී යන සේවා දෙකෙන්ම භාණ්ඩ ලබා ගැනීමේ ඇති පහසුකම.
  • මිලදී ගැනීමෙන් පසු භාණ්ඩ එලෙසම ඔබ අතට පත්වූවාදැයි සොයා බැලීම.

BANK DETAILS

Account Holder: D.M.K.K Dissanayake

  • Bank: Bank of Ceylon
  • Branch: Negombo
  • Branch Code: 018
  • Account number: 8268709
  • BIC: BCEYLKLX
  • Bank: Commercial Bank
  • Branch: Negombo
  • Branch Code: 118
  • Account number: 8330027303
  • BIC: CCEYLKLX
  • Bank: People’s Bank
  • Branch: Minuwangoda
  • Branch Code: 021
  • Account number: 021200180016059
  • BIC: PSBKLKLX
  • Bank: Sampath Bank
  • Branch: Minuwangoda
  • Branch Code: 065
  • Account number: 106553223177
  • BIC: BSAMLKLX
  • Bank: Hatton National Bank
  • Branch: Minuwangoda
  • Branch Code: 094
  • Account number: 094020094118
  • BIC: HBLILKLX
  • Bank: Seylan Bank
  • Branch: Minuwangoda
  • Branch Code: 124
  • Account number: 124013784215120
  • BIC:SEYBLKLX

Frequently Asked Questions

How long does It take to receive an order?

It usually takes 3 to 5 working days for fast delivery and 7 to 9 working days for normal delivery to receive an order except Sundays and Poya days. The Delivery person will call to check your availability before delivering the package.

Have you got a store to collect the products?

Yes, we have a warehouses. Therefore, it is possible to pick up the goods from our warehouse without any transportation cost and you should inform us in advance. Also, COD facility is available for both fast and normal methods, and fast method incurs a higher transportation cost.

Is there a way to contact you?

Yes, we are available to have a chat on WhatsApp every day from 9.00 AM to 9.00 PM.

Click the chat icon on bottom right corner to contact us.